Adaraneeya Shane – Kushan Hettiarachchi
Book Title : Adaraneeya Shane | ආදරණීය ශේන් Author : Kushan Hettiarachchi Language : Sinhala File Format : pdf File Size : 1.51MB දූවිලි අවුස්සාගෙන පැයට කිලෝමීටර් එකසිය විස්ස පන්නා ගිය කාරය පාරේ වටයක් කැරකී නතරවන ලෙස හෑන්ඩ් බ්‍රේක් එක ඇද නතරකෙරුවෙමි .ඉස්සරහ පල්ලියේ තාප්පය ලඟ බංකුවේ සිටි කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔල්වරසන් හඬ නිමක් නැත .මම වාහන පැදවීමේ ඉතා දක්ශයෙක් උනෙමි මගේ ලාන්සර් CK2 කාරය මට සෙල්ලම් බඩුවක් වගේය .අදික වේගයෙන් කාරය පැදවීම මට ඉතා සුලු දෙයකි ඉරිදා හවසට පල්ලිය පාරේ රේස් පැදීම සාමාන්‍ය දෙයකි ඒත් හැමදාම මම පලවෙනියා අදත් එහෙමයි මගෙ වාහනය ස්පෝර්ට් කාරයක් විදිහට වෙනස් කර සාදන ලද්දේ මගේ හොඳම යහලුවා ඩේවිඩ් විසිනි ඔහුට වාහන සම්බන්දව මනා දැනුමක් ඇත .කොච්චර රේස් පැද්දත් ජේසු පිහිටෙන් තවම අනතුරක් වී නොමැත Download